Established in 1926
"Vidya Dadathi Vinayan"
Formerly known as: Mahagama South Sucharithawardhana Swabhasha Mixed School.
[Description of girls' uniform - colors, style, accessories]
[Description of boys' uniform - colors, style, accessories]
A quality child through good management..
It is our mission to raise a noble generation of children who are wise, spiritual, and capable of standing on their own.
සිරි සුබ සෙත සලසා සැරදේ විදුහල් මෑණි අපේ...
සිසු කැළ නහවා සිප් මිහිරේ...//
සාමය සැනසුම නිතර සෙවූ
විදුහල් මෑණි අජේ...//
පොලේගොඩ මහ විදුහල් මාතා - අපහට මිහිර ගෙනා...//
නංවා සැමදා ජය කෙහෙලී - දෙස බස රැස සනහා...//
සිරි සුබ සෙත සලසා සැරදේ විදුහල් මෑණි අපේ...
ඇදුරු මඩලේ සේවය අගයයි - අප හද පුබුදු කරයි...//
කලා ශිල්ප විදු සතර සියල් - නිති නැණ කිරණ ගෙනෙයි...//
සිරි සුබ සෙත සලසා සැරදේ විදුහල් මෑණි අපේ...
සිරි සුබ සෙත සලසා සැරදේ විදුහල් මෑණි අපේ...
Siri Suba Setha Salasa Saradē Viduhal Māṇi Apē...
Sisu Kaḷa Nahavā Sip Mihirē...//
Sāmaya Saenasuma Nitara Sevū
Viduhal Māṇi Apē...//
Polegoda Maha Viduhal Mātā - Apahata Mihira Genā...//
Nanvā Samadā Jaya Kehelī - Desa Basa Rasa Sanahā...//
Siri Suba Setha Salasa Saradē Viduhal Māṇi Apē...
Æduru Maḍalē Sēvaya Agayayi - Apa Hada Pubudu Karayi...//
Kalā Śilpa Vidu Sathara Siyal - Nithi Naṇa Kiraṇa Geneyi...//
Siri Suba Setha Salasa Saradē Viduhal Māṇi Apē..
Siri Suba Setha Salasa Saradē Viduhal Māṇi Apē...
Meet our dedicated leadership team who guide our school with vision and commitment.